OCT
26
සරසවි විවෘත කිරමේ බලය උපකුලපතිවරුන්ට

විශ්වවිද්‍යාල විවෘත කිරීමේ බලය උපකුලපතිවරුන්ට පවරා ඇති අතර ඔවුන්ට අවශ්‍ය ඕනෑම මොහොතක විශ්වවිද්‍යාල ආරම්භ කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.
මුළදී කැඳවන්නේ කුමන පීඨවල සිසුන්ද යන්න උපකුලපතිවරුන් තීරණය කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
715 Views
Comments