OCT
26
මෙරට සිටින චීන ජාතිකයන්ට තුන්වන මාත්‍රාවක්

මෙරට සේවයේ යෙදෙන චීන ජාතිකයන් 3,300ක් සදහා සයිනොෆාම් එන්නතෙහි තුන්වන මාත්‍රාවක් මේ වන විටත් ලබාදී ඇති බව චීන තානාපති කාර්යාලය තහවුරු කරනවා.
පසුගිය 22 වනදා සිට 25 වනදා දක්වා මෙලෙස චීන ජාතිකයන් සඳහා තුන්වන තුන්වන මාත්‍රාව ලබා දීම සිදු කෙරුණා.
මෙම තුන්වන එන්නත ලැබුණේ සයිනොෆාම් එන්නතෙහි මාත්‍රා දෙකම ලබා ගෙන මාස හයක් ගතවී ඇති චීන ජාතිකයන් සඳහා පමණි.
740 Views
Comments