SEP
17
විදුලි අර්බුදයක් ලඟදීම, හැකි ඉක්මනින් බිල් පත් ගෙවන්න

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කරන ආකාරයට රුපියල් බිලියන 44ක හිඟ මුදලක් විදුලි සැපයුම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට අය විය යුතු බවයි.
නමුත් විදුලි කප්පාදු සිදු කොට ජනතාව අපහසුතාවයට පත් කිරීමට මේ දක්වා පියවර ගෙන නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
නමුත් එය තවදුරටත් සිදු කල නොහැකි බවත් ඉක්මනින් බිල් පත් ගෙවීම සිදු කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
738 Views
Comments