ඇදිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

ඇදිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

ඇදිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

එළැඹෙන සඳුදා (13) දක්වා රටටම පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට කොවිඩ් 19 මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා

 

ඒ අනුව දැනට පනවා ඇති ඇදිරි නීතිය සැප්තැම්බර් 21 දක්වා ක්‍රියාත්මක වේ.

views

1203 Views

Comments

arrow-up