ශ්‍රී ලාංකිකයෙකුගෙන් නවසීලන්තයට ත්‍රස්ත ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

ශ්‍රී ලාංකිකයෙකුගෙන් නවසීලන්තයට ත්‍රස්ත ප්‍රහාරයක්

ශ්‍රී ලාංකිකයෙකුගෙන් නවසීලන්තයට ත්‍රස්ත ප්‍රහාරයක්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳ සංකීර්ණයක සිදු වූ පිහි ඇනීමකින් එම වෙළඳ සංකීර්ණයේ සිටි පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 

 

එම ප්‍රහාරය සිදුකළ පුද්ගලයා නවසිලන්ත පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

BBC ලෝක පුවත් සේවය වාර්තා කරන්නේ “ප්‍රචණ්ඩ අන්තවාදියෙක් අහිංසක නවසීලන්ත ජාතිකයින් පිරිසකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළා” යනුවෙන් නවසිලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් සඳහන් කළ බවයි.

views

871 Views

Comments

arrow-up