රිෂාඩ්ගේ මාමන්ඩිට ඇපත් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
27

රිෂාඩ්ගේ මාමන්ඩිට ඇපත් නෑ

රිෂාඩ්ගේ මාමන්ඩිට ඇපත් නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ සේවය කළ දැරියක් පිළිස්සී මියයාම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මන්ත්‍රීවරයාගේ මාමන්ඩි විසින්  ඉදිරිපත් කර තිබූ ඇප  ඉල්ලීම අද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

 

සැකකරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බැවින් ඔහුගේ නීතිඥයින් මෝසමක් මගින් ඇප ඉල්ලා තිබුණා.

 

 රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවියකුට කොරෝනා ආසාදනය වූ පමණින් ඇප ලබාදීමට නොහැකි බව පවසා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

views

1016 Views

Comments

arrow-up