මිරිස්සෙ සන්ෂයින් සුද්දා නාඳුනන පිරිසකගේ වෙඩි පහරකින් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

මිරිස්සෙ සන්ෂයින් සුද්දා නාඳුනන පිරිසකගේ වෙඩි පහරකින් මරුට

මිරිස්සෙ සන්ෂයින් සුද්දා නාඳුනන පිරිසකගේ වෙඩි පහරකින් මරුට

ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු වන ‘සන්ෂයින් සුද්දා’ හෙවත් අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නමැත්තා ව වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

 

 

කලක පටන් මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදුණු අදාළ පුද්ගලයා, මාතර වරකාපිටිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බව යි පොලිසිය වාර්තා කරන්නේ.

 

 

වැඩිදුර විමර්ශන කටයුතු මාතර හා වැලිගම පොලිස් ස්ථාන මගින් සිදු කරයි.

 

 

views

932 Views

Comments

arrow-up