අද සහ හෙට ආරථික මධ්‍යස්ථාන විවෘතයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

අද සහ හෙට ආරථික මධ්‍යස්ථාන විවෘතයි

අද සහ හෙට ආරථික මධ්‍යස්ථාන විවෘතයි

අද සහ හෙට සියලු ආර්ථික මධ්‍යස්ථාන යළිත් විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ පවසනවා. 

 

 

අද දින තොග වෙළඳාම සඳහා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

views

773 Views

Comments

arrow-up