SEP
03
නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

මේ වන විට පනවා තිබෙන නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා.
ඒ අද (03) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ කමිටු රැස්වීමෙන් අනතුරුවයි.
මේ බව නිල වශයෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි රත්නායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
එම සටහන පහතින්
1057 Views
Comments