AUG
27
නිවසේදීම රැපිඩ් පරීක්ෂණ හදුන්වා දෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ ලොව රටවල් රැසක ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක වන බැවින් මෙරටද එක ක්‍රමවේදය හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවයි.
එතුමා වැඩිදුරටත් පවසා සිටියේ ලොව අනෙකුත් රටවල් පිළිබඳව සොයා බැලීමේදී, සංචරණ සීමා තුළින් පමණක් මෙම වසංගතය මර්දනය කළ නොහැකි බව අනාවරණය වී ඇති බවයි.
822 Views
Comments