AUG
10
කොරෝනා දෙවන මාත්‍රාවේ වැඩිම එන්නත් කරන වාර්තාව ඊයේ

මෙරට නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය වේගවත් වීමත් සමඟ එන්නත්කරනය ද වේගවත් කර ඇත.
ඒ අනුව කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව ලෙස වැඩිම සංඛ්‍යාවක් ලබා දී ඇත්තේ ඊයේ(09) දිනයේ ය.
මෙරට ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අදාළව ඊයෙ දින (09) 311,102 දෙනෙකුට දෙවනි කොරෝනා එන්නත් මාත්‍රාව ලබා දි ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.
755 Views
Comments