මිනුවන්ගොඩ වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

මිනුවන්ගොඩ වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇති බව ගම්පහ පොලීසිය පවසයි.

 

ඊයේ (17) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට එම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

 

වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ මේවන විට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබයි. 

views

242 Views

Comments

arrow-up