APR
13
මහමඟදී ප්‍රවේසම් වන්න - ජනතාවට විශේෂ නිවේදනයක්

මහමඟදී සහ ගෘහස්ථව සිදුවන අනතුරු වලින් වැළකීම සඳහා අවධානයෙන් කටයුතු කරන ලෙස කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි දි සොයිසා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටින අතර බීමත් රියදුරන් වැටලීම සඳහා විශේෂ මෙහෙයුම් අලුත් අවුරුදු සමය පුරා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.
244 Views
Comments