මෙරට පළමු කළු දිලීර මරණය වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

මෙරට පළමු කළු දිලීර මරණය වාර්තා වෙයි

මෙරට පළමු කළු දිලීර මරණය වාර්තා වෙයි

කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් හේතුවෙන් වැළඳෙන කළු දිලීර රෝගය නිසා මෙරට සිදු වූ පළමු මරණය වාර්තා වෙයි.


 
මෙම මරණය ගාල්ල කරාපිටිය රෝහලේ සිදු වී ඇත.


 
මෙම පුද්ගලයා මීට සතියකට පෙර මිය ගොස් ඇති අතර මෘත ශරීරය සම්බන්ධයෙන් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව කළු දිලීර රෝගය වැළඳී ඇති බව වාර්තා වී තිබෙයි.


 
මෙලෙස මිය ගොස් ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

views

779 Views

Comments

arrow-up