OCT
15
තවත් කොවිඩ් ආසාදිතයින් 498ක් වාර්තාවේ

කොරෝනා - වෛරසය ආසාදනයවූ තවත් රෝගීන් 498 දෙනෙකු අද(15) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 530,253ක් දක්වා ඉහළගොස් තිබේ.
715 Views
Comments