NOV
25
පෞද්ගලික සමාගමක සිටි ඉන්දියානුවන් 93දෙනෙකුගෙන් 53කට කොරෝනා

කොළඹ යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගමක සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 53දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබේ.
සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 93දෙනෙකුගෙන් 53දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට කොළඹ මහනගර සභාව මගින් කළ පී සී ආර් පරීක්ෂණයේදී ඊයේ ( 24) තහවුරු කරගෙන ඇත.
602 Views
Comments