සිවාජිලිංගම් ජාතිවාදය පතුරවන හැටි අරුන් සිද්ධාර්ත් හෙළිකරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

සිවාජිලිංගම් ජාතිවාදය පතුරවන හැටි අරුන් සිද්ධාර්ත් හෙළිකරයි

සිවාජිලිංගම් ජාතිවාදය පතුරවන හැටි අරුන් සිද්ධාර්ත් හෙළිකරයි

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා විසින් විදේශයන්හි දී  ශ්‍රී ලංකාව ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවන ලෙසට දෙමළ තරුණයින්ට අනුබල දී ඇතැයි යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් මහතා කියා සිටී.

 

ඊයේ (28) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව තහවුරු කළේ, සිවාජිලිංගම් එලෙස උපදෙස් දෙන වීඩියෝ පටයක් ද මාධ්‍යයට නිකුත් කරමිනි.

 

මේ සම්බන්ධයෙන් කඩිනමින් නෛතික ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවද අරුන් සිද්ධාර්ත් මහතා පැවසීය.
 

views

353 Views

Comments

arrow-up