පොලිස් ස්ථානාධිපතිවරයෙක් හදිසියේ ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

පොලිස් ස්ථානාධිපතිවරයෙක් හදිසියේ ජීවිතක්ෂයට

පොලිස් ස්ථානාධිපතිවරයෙක් හදිසියේ ජීවිතක්ෂයට

මතුගම මීගහතැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වනවා.

ඊයේ(21) පස්වරුවේ පිටත රාජකාරියකට ගොස් පැමිණෙමින් සිටියදී ඔහු මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබෙනවා.

මියගිය පොලිස් ස්ථානාධිපතිවරයා වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි තිදරු පියෙක්.

views

286 Views

Comments

arrow-up