අම්බලන්ගොඩදී දුම්රියක් පීලි පනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

අම්බලන්ගොඩදී දුම්රියක් පීලි පනී

අම්බලන්ගොඩදී දුම්රියක් පීලි පනී

වව්නියාවේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රිය අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී  පීලි පැනීමකට ලක්ව ඇත.

 

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.

 

දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේවනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙනතිබේ.

views

258 Views

Comments

arrow-up