JUL
08
කෑලි පහේ දර මිටි කොළඹට

පවතින ගෑස් අර්බුදය හේතුවෙන් මේ වන විට බොහෝ ජනතාව දර භාවිතයට යොමුවී තිබෙනවා.
ඒ අනුව කොළඹ මහල් නිවාස ඇතුළු අනෙකුත් ජනාකීර්ණ ප්‍රදේශවල මේ වන විට කැබලි හතරක් හෝ පහක් සහිත දර මිටියක් රුපියල් හැත්තෑවකට ආසන්න මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.
සුපිරි වෙළඳසැල් වලද දර මිටියක් රුපියල් දෙසීයකට ආසන්න මිලකට අලෙවි කරන අතර මැටි ලිපක මිල ද රුපියල් දහසකට ආසන්න වී ඇති බව දක්නට ලැබෙනවා.
313 Views
Comments