ජනපති රනිල් ජනාධිපතිගේ “අතිගරු” ගලවයි - ජනාධිපති කොඩියත් අහෝසි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

ජනපති රනිල් ජනාධිපතිගේ “අතිගරු” ගලවයි - ජනාධිපති කොඩියත් අහෝසි කරයි

ජනපති රනිල් ජනාධිපතිගේ “අතිගරු” ගලවයි - ජනාධිපති කොඩියත් අහෝසි කරයි

ජනාධිපතිවරයාගේ නම ඉදිරියෙන් අතිගරු යන වචනය යෙදීම තහනම් කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවුරුම්දීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

 

එමෙන්ම ජනාධිපති කොඩියද අහෝසි කරන අතර රටකට තිබිය යුත්තේ එක කොඩියක් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

 

ජාතියක් ඉදිරියට යා යුත්තේ එක කොඩියක සෙවනේ සිට බව පැවසූ ජනාධිපතිවරයා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද කීවේය.

views

293 Views

Comments

arrow-up