FEB
03
රුපියල ඩිජිටල් කිරීමට යයි

ඩිජිටල් රුපියල මේ වසර තුළදී හඳුන්වාදෙන බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය පැවසුවාය.
සිය වාර්ෂික අයවැය කතාව ඉදිරිපත්කරමින් නිර්මලා සීතාරාමන් පැවසුවේ ඩිජිටල් දේපලවලින් උපයාගන්නා අදායම් සඳහා 30%ක බදු අයකිරීමට තීරණයක් ගන්නා බවය.
ඩිජිටල් මුදල් භාවිතය සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් කළ දෙවැනි රට වන්නේ ඉන්දියාවයි.
චීනය ද මේ වනවිට ඩිජිටල් යුවාන් භාවිතය සම්බන්ධයෙන් අත්හදාබලමින් සිටී.
645 Views
Comments