සඳුදා වනතුරු විදුලි කප්පාදුවක් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

සඳුදා වනතුරු විදුලි කප්පාදුවක් නෑ

සඳුදා වනතුරු විදුලි කප්පාදුවක් නෑ

එළඹෙන සදුදා වන තෙක් කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

 

ඔවුන් මේ බව සඳහන් කළේ අද පැවැති පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමිනි.

 

ඉන්ධන හිඟය හේතුවෙන් මේ වන විට මෙරට ප්‍රධාන පෙළේ තාප විදුලි බලාගාර රාශියක්ම ක්‍රියා විරහිත කර තිබෙනවා.

views

687 Views

Comments

arrow-up