පෝර්ට් සිටියේ පොටෝ ගහනවා නම් චීන බැංකුවට සල්ලි දෙන්න – චීනය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

පෝර්ට් සිටියේ පොටෝ ගහනවා නම් චීන බැංකුවට සල්ලි දෙන්න – චීනය

පෝර්ට් සිටියේ පොටෝ ගහනවා නම් චීන බැංකුවට සල්ලි දෙන්න – චීනය

කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටිය තුළ සිදුකෙරෙන ඡායාරූප හා වීඩියෝ පටිගත කිරීම් සඳහා මුදල් අයකිරීමට එහි හිමිකාරීත්වය දරන CHEC Portcity Colombo (pvt) Ltd සමාගම තීරණය කර තිබෙනවා.

 

 

මෙම මුදල් මෙරට පිහිටි Bank of China Limited බැංකුවේ කොළඹ ශාඛාවටම තැන්පත් කළ යුතු බව එම සමාගම පැවසීම විශේෂත්වයකි.

 

 

ඒ අනුව පුද්ගලික හා වාණිජ වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ මුදල් අයකරගැනීම ආරම්භ කර ඇති අතර එයට සහභාගීවන පුද්ගලයින් ගණන හා පැය ගණන මත මිල ගණන් වෙනස් වේ.

views

1538 Views

Comments

arrow-up