රජයේ සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට 5000ක් දීමේ චක්‍රලේඛනය නිකුත් වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

රජයේ සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට 5000ක් දීමේ චක්‍රලේඛනය නිකුත් වේ

රජයේ සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට 5000ක් දීමේ චක්‍රලේඛනය නිකුත් වේ

රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයින්ට සහ විශ්‍රාමිකයන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීම සදහා වන චක්‍රලේඛනය නිකුත් කර තිබෙනවා.

 

ඒ අනුව මෙම මුදල සියලු ම රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට මේ මස සිට හිමිවනු ඇති.

views

959 Views

Comments

arrow-up