වසර දෙකකට පසු යාපනය ඉනුවිල් කන්දස්වාමි කොවිලේ මංජල් තෛයිප්‍රසම් උත්සවය ජයටම
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

වසර දෙකකට පසු යාපනය ඉනුවිල් කන්දස්වාමි කොවිලේ මංජල් තෛයිප්‍රසම් උත්සවය ජයටම

වසර දෙකකට පසු යාපනය ඉනුවිල් කන්දස්වාමි කොවිලේ මංජල් තෛයිප්‍රසම් උත්සවය ජයටම

පසුගිය දිනෙක රාත‍්‍රීයේදී යාපනය ඉනුවිල් කන්දස්වාමි කොවිලේ මංජල් තෛයිප්‍රසම් උත්සවය විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විය. 

 

කොවිඩ් උවදුර හේතුවෙන් කොවිල් වලට බැතිමතුන් සහභාගීත්වය පසුගිය කාලයේ සීමා කර තිබිණි. 

 

නමුත් එම සීමා ලිහිල් කිරීමත් සමඟ බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවන්ට සහභාගී විය.

 

එහිදී වේල් කරත්තය ඇදීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හින්දු බැතිමතුන් පිරිසක් සහභාගි වී සිටයහ.

 

 මෙහිදී හින්දු සම්ප‍්‍රදායන්ට මෙම උත්සවය පැවැත්වූ අතර ඉකුත් වසරවල පැවැති සෞඛ්‍ය අවදානම හේතුවෙන් මෙම උත්සව නොපැවැත්විනි.

views

721 Views

Comments

arrow-up