ජවිපෙත් කුඹුරට බසී! විජිත කුඹුරෙ ඉඳන් මහින්දානන්දට පහර දෙයි!
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

ජවිපෙත් කුඹුරට බසී! විජිත කුඹුරෙ ඉඳන් මහින්දානන්දට පහර දෙයි!

ජවිපෙත් කුඹුරට බසී! විජිත කුඹුරෙ ඉඳන් මහින්දානන්දට පහර දෙයි!

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මොළෙන් නොව ඇගෙන් වැඩ කරන ඇමැතිවරයකු බව ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත ‌හේරත් මහතා කීය.

 

 

නිට්ටඹුව මඩවල කුඹුරු යාය අස්වද්දමින් හේරත් මහතා මේ බව කීය.

 

 

කාබනික පොහොර ‌වගාව හොද වුවත් එක්වර එවැනි ක්‍රමවේදයකට යා නොහැකි බවත්, රටට සාගතයක් ඒම වැළැක්විය නොහැකි බවත් හේරත් මහතා කියා සිටියේය.

views

598 Views

Comments

arrow-up