වෙළඳපොලේ ඇති විෂ සහිත ටින් මාළු ගැන හෙලිදරවුවක්

මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
අද මෙරට ජනතාව ටින් මාළු යැයි සිතා අනුභව කරන්නේ අමු මාළු බවත්, මෙම කර්මාන්තය නියාමනය කිරීමට සිටිනා පුද්ගලයන් අතයටින් මුදල් අරගෙන සැප විඳින බවත්, අහිංසක ජනතාව මිය යන බවත් ඔහු කියා සිටී.
එමෙන්ම අද රට පුරාම ඇත්තේ විෂ පොල් තෙල් බව පැවසූ ඔහු පෙන්වා දුන්නේ පොල්වලින් හිඳ ලබා ගන්නා තෙල් පවතින මිලට විකිණිය නොහැකි බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී.
262 Views
Comments