යල කන්නයේ වගා කටයුතු අද හෙටම ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

යල කන්නයේ වගා කටයුතු අද හෙටම ඇරඹේ

යල කන්නයේ වගා කටයුතු අද හෙටම ඇරඹේ

යල කන්නයේ වගා කටයුතු 15 සිට ආරම්භ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටී.

 

මහ කන්නයේ වගා කළ කුඹුරු අක්කර ලක්ෂ අටෙන් 80% ක් මෙවර යල කන්නයේ වගා කිරීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළාය.

 

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ වල ධාරිතාව 67.5% ක් ලෙස පවතින බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.

views

211 Views

Comments

arrow-up