APR
18
අනිද්දා සිට ගෝල්ෆේස් පිටියේ රැස්වීම් තහනම්

අප්‍රේල් (20) දින සිට ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව හැර වෙනත් කිසිදු සංගීත සන්දර්ශනයක්,දේශපාලන රැස්වීමක් සඳහා ඉඩ ලබා නොදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
මින් පසුව මහ ජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලු මුවදොර පිටිය වෙන් කරන බව එම තීරණයේ වැඩිදුරටත් සඳහන් වේ.
213 Views
Comments