JAN
15
කොල්ලුපිටියේ මහා පරිමාණ ගණිකා නිවාසයක් වටලයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදු කරගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරකට අනුව දීර්ඝ කාලයක සිට සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවාසය වටලා තිබුණි.
එම අවස්ථාවේ දී තායිලන්ත කාන්තාවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කටයුතු කළ අතර එහි කලමණාකරු ලෙස කටයුතු කළ යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගණිකා නිවාසයේ සිටි තායිලන්ත ජාතික කාන්තාවක් රුපියල් 15,000කට මුදලකට අලෙවි කර ඇති බව වාර්තාවේ.
277 Views
Comments