මහ කන්නයට බවුසර 3559කින් ඉන්ධන
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

මහ කන්නයට බවුසර 3559කින් ඉන්ධන

මහ කන්නයට බවුසර 3559කින් ඉන්ධන

මහ කන්නයේ වගා කටයුතු සඳහා සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුල ඉන්ධන බවුසර 3559ක් සපයා ඇති බව කෘෂිකර්ම, වන ජීවි හා වන සම්පත් අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියා.

අදාළ කාලය තුළ ගොවීන් වෙත ඉන්ධන ලීටර් 6600ක්ද ලබා දී ඇති බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මීට අමතරව රජය විසින් වගා කටයුතු සඳහා භූමිතෙල් ලීටර් 6600ක්ද ගොවීන් වෙත සපයා තිබෙනවා.

views

232 Views

Comments

arrow-up