සරණාගතයින් රැගත් බෝට්ටුවක් බෙංගාල බොක්ක මුහුදේ ගිලෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

සරණාගතයින් රැගත් බෝට්ටුවක් බෙංගාල බොක්ක මුහුදේ ගිලෙයි

සරණාගතයින් රැගත් බෝට්ටුවක් බෙංගාල බොක්ක මුහුදේ ගිලෙයි

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බංග්ලාදේශයට අයත් දූපතක රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් රැගත් බෝට්ටුවක් බෙංගාල බොක්ක මුහුදේ ගිලී යාමෙන් කුඩා ළමුන්ද ඇතුළුව සරණාගතයින් විසිහතර දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවයි.

 

 

 

ධීවරයින් පිරිසක් විසින් බෝට්ටුව අනතුරට පත්වූ අවස්ථාවේ එහි සිටි සරණාගතයින් 40 දෙනෙකුට ආසන්න පිරිසගෙන් 14 දෙනෙකු බේරා ගැනීමට සමත්ව තිබේ.

views

825 Views

Comments

arrow-up