ගතවූ පැය 24ට නිරෝධායන නීති කැඩූ 130 අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

ගතවූ පැය 24ට නිරෝධායන නීති කැඩූ 130 අත්අඩංගුවට

ගතවූ පැය 24ට නිරෝධායන නීති කැඩූ 130 අත්අඩංගුවට

කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ පවතින සංචරණ රීති හා නිරෝධායන නීති තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

 

 

මෙලෙස ගත වූ පැය 24 තුල නිරෝධායන නීති  කඩ කළ පුද්ගලයෙක් 130 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළා.

 

 

එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ දක්වා කාලය තුළ නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 53,701 ක් අත්අඩංගුවට ගෙන ඇත.

views

836 Views

Comments

arrow-up