රෝහල් පද්ධතියේ අර්බුද රැසක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

රෝහල් පද්ධතියේ අර්බුද රැසක්

රෝහල් පද්ධතියේ අර්බුද රැසක්

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරන්නේ අද වන විට රෝහල් වල එක්ස් රේ මුද්‍රණය කිරීමේ හැකියාවක් පවා නොමැති බවයි.

 


එසේම බොහෝ රෝහල් වල මූලික රුධිර පරීක්ෂණයක් පවා සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත.
මෙවැනි තත්වයක් මත එක්ස් රේ පිටපත් රෝගීන්ට ජංගම දුරකථනයට හෝ සීඩී තැටි වලට ලබා දෙන බවක් ඔහු පවසා සිටී.

 


මතුව ඇති තත්ත්වය සඳහා කඩිනම් විසඳුමක් නොගතහොත් බරපතල සෞඛ්‍ය ගැටලුවක් රට තුළ උද්ගත වනු ඇති බව ද ඔහු කොළඹ දී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

views

269 Views

Comments

arrow-up