AUG
13
ඉදිරි දෙසතිය තීරණාත්මකයි

මේ වන විට ඩෙල්ටා ව්‍යාප්තවීම සීඝ්‍රයෙන් සිදුවන අතර දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාවද දින හතරක් තුන්දහසේ සිමාව නොකඩවා වාර්තා වුනි.
ශ්‍රී ලංකාව ඩෙල්ටා ව්‍යාප්තියේ අවදානම් සති 02 ට මේවනවිට පැමිණ ඇත.
සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ඉදිරි සති 02 හෝ 03 ඉතා තීරණාත්මක වනු ඇති බවයි.
760 Views
Comments