වර්ජනය කරන සේවකයන් වෙනුවට හමුදාව යොදවා වැඩ කරන සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

වර්ජනය කරන සේවකයන් වෙනුවට හමුදාව යොදවා වැඩ කරන සූදානමක්

වර්ජනය කරන සේවකයන් වෙනුවට හමුදාව යොදවා වැඩ කරන සූදානමක්

ඉදිරියේදී ද වැඩවර්ජන අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත්, එයින් අඩාල වන සේවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා යුද හමුදාව යෙදවීමට පුහුණු කරමින් පවතින බවට මාධ්‍ය වාර්තා පළ වේ.

 

මේ පිළිබඳ කළ විමසීමකදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ මහජන සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමට ගත යුතු ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ආණ්ඩුව සූදානම් බවයි.

 

එනිසා, කඩාකප්පල්කාරී ක්‍රියා වල නොයෙදෙන්නැයි වෘත්තීය සංගම් වෙතින් ඉල්ලා සිටින බවද ඒ මහතා කියා සිටියේය.
 

views

228 Views

Comments

arrow-up