විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු මිද්දෙනිය, ලැනරෝල් වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් විශේෂ කාර්ය බළකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ(24) 48 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම පුද්ගලයා සතුව තිබී එංගලන්තයේ නිෂ්පාදිත ගිනිඅවියක්, එම ගිනිඅවිය සඳහා යොදා ගන්නා උණ්ඩ 90ක් සහ කේරළ ගංජා මිලිග්‍රෑම් 52380ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත.

views

714 Views

Comments

arrow-up