SEP
18
බාර් ඇරීම ගැන වෛද්‍යවරු කනස්සල්ලෙන්

ඔක්තෝබර් පළමු වනදා තෙක් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීම මගින් මෙරට කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් සාර්ථක ලෙස පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය පැවසුවාය.
කෙසේ වෙතත් සුරාසැල් විවෘතකිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුවන බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
912 Views
Comments