පොලිසියේ ලොකු පුටු රැසක් සෙලවේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

පොලිසියේ ලොකු පුටු රැසක් සෙලවේ

පොලිසියේ ලොකු පුටු රැසක් සෙලවේ

වයඹ, ඌව, උතුරුමැද හා දකුණු යන පළාත්වල පොලිසියේ ඉහළම නිලතල හොබවන නිලධාරීන් කීප දෙනෙකුගේ සේවා ස්ථාන මාරු කිරීම සඳහා පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග පවසා සිටී.
 

views

293 Views

Comments

arrow-up