MAR
15
ලංකා බැංකු සේවක සංගමයේ වර්ජනය හෙටින් අවසන්

ලංකා බැංකු සේවක සංගමය තීරණය කර ඇත්තේ, අද (15) උදෑසන 8.00 ට ආරම්භ කළ වැඩ වර්ජනය හෙට උදෑසන 8.00 ට අවසන් කිරීමට ය.
රජයේ නව බදු ප්‍රතිපත්තිය සහ තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් අද (15) උදෑසන 8.00 ට වැඩ වර්ජනය ආරම්භ කරන ලදි.
315 Views
Comments