පරිප්පු සහ සීනි මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

පරිප්පු සහ සීනි මිල පහළට

පරිප්පු සහ සීනි මිල පහළට

රුපියල ශක්තිමත් වීම හේතුවෙන්, සුදු සීනි හා පරිප්පු තොග මිල අඩු වී ඇති බව තොග වෙළෙඳුන් කියා සිටී.

 

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩු කර ඇති බව පිටකොටුව තොග වෙළෙඳුන් පවසා සිටින අතර තිරිඟු පිටි ආනයනය කරන ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් අද පිටි කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

views

361 Views

Comments

arrow-up