කඩ කෑම රැසක මිල හෙට සිට පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

කඩ කෑම රැසක මිල හෙට සිට පහළට

කඩ කෑම රැසක මිල හෙට සිට පහළට

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසා සිටින්නේ කෙටි ආහාර හා අනෙකුත් බේකරි නිෂ්පාදන වල පහළ යන මිල ගණන් පිළිබඳ හෙට බේකරි හිමියන්ගේ සංගමය සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.

 

එම සාකච්ඡාවෙන් පසුව ගනු ලබන තීරණ අනුව ආහාර මිල අඩු කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

views

225 Views

Comments

arrow-up