ලෝක සාම සමුළුවේ විශේෂ දේශනයක් සඳහා මෛත්‍රීපාල සිරිසේන කොරියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

ලෝක සාම සමුළුවේ විශේෂ දේශනයක් සඳහා මෛත්‍රීපාල සිරිසේන කොරියාවට

ලෝක සාම සමුළුවේ විශේෂ දේශනයක් සඳහා මෛත්‍රීපාල සිරිසේන කොරියාවට

ලෝක සාම සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් Yun-Yong-ho විසින් සිදුකළ ආරාධනයකට අනුව ආසියානු හා පැසිපික් කලාපයේ ජේෂ්ඨ රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් දකුණු කොරියාවේ දී පැවැත්වෙන ලෝක සාම සමුළුවේ විශේෂ දේශනය සිදු කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 22 වන දින සෝල් නුවර බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

 

හිටපු ජනාධිපතිවරයා දකුණු කොරියාවේ දී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ කොරියානු වැසියන් හමුවී සුහද කතාබහක නිරත වී තිබෙන බවද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

views

238 Views

Comments

arrow-up