යලි නැගිටින නොරොච්චෝලේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

යලි නැගිටින නොරොච්චෝලේ

යලි නැගිටින නොරොච්චෝලේ

නඩත්තු කටයුතු සඳහා පසුගිය ජූනි මාසයේදී අක්‍රිය කෙරුණු නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය එළඹෙන සතියේදී ජාතික පද්ධතියට එක් කරන බව වාර්තා වනවා.

එමගින් මෙගාවොට් 300ක ධාරිතාවයක් ජාතික පද්ධතියට එක් කිරිමට නියමිතයි.

මේ වන විට ක්‍රියාත්මක වන ජනන යන්ත්‍ර දෙක මගින් මෙගාවොට් 600ක් ජාතික පද්ධතියට එක්කෙරෙනවා.

views

227 Views

Comments

arrow-up