මෙරටට ආවේණික දුර්ලභ හිකනලෙක් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

මෙරටට ආවේණික දුර්ලභ හිකනලෙක් හමුවේ

මෙරටට ආවේණික දුර්ලභ හිකනලෙක් හමුවේ

මේ රටට ආවේණික දුර්ලභ හිකනලුන් විශේෂයක් වව්නියාව ඕමන්ත කැලෑ ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

වව්නියාව වනජීවි කාර්යාලය පවසන්නේ මෙම සත්වයා දානියා හලියානා නැමැති සත්වයකු බවයි.

ප්‍රදේශවාසීන් විසින් මෙම සත්ත්වයා පිළිබඳව වනජීවියට දැනුම් දී ඇති අතර පසුව එම නිලධාරීන් පැමිණ සත්වයාව අල්ලා ගෙන යළිත් රක්ෂිතයට මුදා හැර තිබෙනවා. 

views

331 Views

Comments

arrow-up