අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ගිණි ගනී

අධිවේගී මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය සඳහන් කලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේ 97 වැනි කිලෝ මිටරයේ දී කුඩා ප්‍රමාණයේ කාර් රථයක් අද (05)අළුයම ගිණිගෙන ඇති බවයි.
මෝටර් රථයේ ඉදිරිපසට දැඩිලෙස හානිවි ඇති අතර පිටුපස අසුන් ගිණි ගැනිමෙන් හානියට පත්ව ඇත.
අධිවෙගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානයේ ගිණිනිවන රථයක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කළ බව අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසනවා.
අනතුරින් රථයේ ගමන්ගත් රියදුරුට කිසිදු අනතුරක් සිදු වී නැත.
719 Views
Comments