දේපළ අවභාවිත කළ තම පුත්‍රයාව ජපන් අගමැති ගෙදර යවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

දේපළ අවභාවිත කළ තම පුත්‍රයාව ජපන් අගමැති ගෙදර යවයි

දේපළ අවභාවිත කළ තම පුත්‍රයාව ජපන් අගමැති ගෙදර යවයි

තම පුත්‍රයාගේ “නුසුදුසු හැසිරීම” හේතුවෙන් ලේකම් ධුරයෙන් පුත්‍රයා ඉවත් කිරීමට තීරණය කළ බව ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida ප්‍රකාශ කර ඇත.

 

 

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයා වන Shotaro Kishida පසුගිය වසරේ පැවති සාදයක් සඳහා ඥාතීන්ට නිල නිවසට ආරාධනා කළ බවට එරට පුවත්පතක් විසින් වාර්තා පළ කිරීමත් සමග Fumio Kishida අදාළ තීරණය ගෙන තිබෙනවා.

 

 

මීට පෙර ද Shotaro Kishida ට එරෙහිව එරට රජයේ දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී තිබුණි.

views

250 Views

Comments

arrow-up