දුම්කොළ සමාගම් වලට පනවන බද්ද වැඩිකරන්න ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

දුම්කොළ සමාගම් වලට පනවන බද්ද වැඩිකරන්න ඉල්ලීමක්

දුම්කොළ සමාගම් වලට පනවන බද්ද වැඩිකරන්න ඉල්ලීමක්

දුම්කොළ සමාගම් සඳහා 75% ක බදු පැනවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ.

 

 

මේ බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කොට ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් වූ විවාදය ආරම්භ කරමිනි.

views

262 Views

Comments

arrow-up