ලිස්ටීරියා ව්‍යාප්තිය ගැන චන්නගෙන් රජයට චෝදනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

ලිස්ටීරියා ව්‍යාප්තිය ගැන චන්නගෙන් රජයට චෝදනාවක්

ලිස්ටීරියා ව්‍යාප්තිය ගැන චන්නගෙන් රජයට චෝදනාවක්

වන්දනා ගමන්හි නිරත වූ පුද්ගලයන්ගෙන් අනාවරණය කරගත් ලිස්ටීරියා රෝගයේ සිදුව ඇති ව්‍යාප්‍තිය හේතුවෙන් එහි රෝගමූලය සොයාගැනීම සඳහා කඩිනමින් පර්යේෂණයක් සිදු කළ යුතු බව මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර ඇත. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා පවසා ඇත්තේ මෙලෙස රෝගය ව්‍යාප්ත වීමට හේතුව රජයේ අකාර්යක්ෂමභාවය බවයි.

views

254 Views

Comments

arrow-up